(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායේ වතු කම්කරුවෝ අද (20) වැඩවර්ජනය කරමින් උද්ඝෝෂණයක් ඇරඹුහ.
එම වතුයායේ හින්දු කොවිලක අද පැවැත්වෙන ආශිර්වාද පුජාවකට සහභාගී වීම සඳහා වතු පාලන අධිකාරිය මගින් වරුවක නිවාඩුවක් ලබා නොදීමට විරෝධය පාමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණයක නිරත වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd