ඉදිරි දින කිහිපයේ දී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන ප්‍රදේශයක් වර්ධනය වන ලකුණු ඇති නිසා බස්නාහිර හා නිරිතදිග ප්‍රදේශවල වැසි සහ සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ සහ ශ්‍රී ලකාවට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තද වැසිද ඇතිවිය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd