(ඩබ්ලිව්. ඒ. පියතිලක)
බැංකු සේවක සංගමයේ වෘත්තිය සමිති නායකයින් සේවයෙන් පහ කිරිමට සහ බැංකු සේවක කප්පාදුව ඇතුඑ සේවක අයිතින් උල්ලංඝනය කිරිමට විරුද්ධව අද(19) දිවයින පුරා බැංකු සේවකයෝ දිවා ආහාර පැය තුළදි විරෝධතාවයක නිරත වුහ.
එයට සමගාමිව පොළොන්නරුව කදුරුවෙල පැවැති දිස්ති‍්‍රක් බැංකු සේවකයෝ අද විරෝධය පළ කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd