(ක. ග. කරුණාරත්න)
පොළොන්නරුව කඳුරුවෙල ප‍්‍රදේශයේ අද(19) කළ සෝදිසි මෙහෙයුමකදී රොකට් විදිනයන් සඳහා යොදාගන්නා උණ්ඩවල කොටස් 72ක් සහ කඩු 02ක් සොයා ගැනීමට හැකිවූ බව පොළොන්නරුව පොලීසිය කියයි.
පොළොන්නරුව කදුරුවෙල මුස්ලිම් කොළනිය ප‍්‍රදේශයේ පිහිටි අපජලය ගලා යන කුණු ඇළක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී යුද උපකරණ හමුවී ඇත.
මෙම උණ්ඩ කොටස් සහ කඩු කවුරුන් විසින් එම ස්ථානයට ගෙනැවිත් දැමුවේද යන්න සොයා බලන බව විමර්ශන පවත්වන නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd