(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කමිටු පත් කිරීමෙන් පළක් නැති බවත් පැරණි ක්‍රමයට ගියොත් ඡන්දය මාස දෙක තුනකින් පැවැත්විය හැකි බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු එජාප මන්ත්‍රී මුඡිබර් රහුමාන් මහතා පැවසීය.
පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට පාර්ලිමේන්තුව රැස්වී තීරණයක් ගැනීම වැදගත් බවත් කී රහුමාන් මහතා එසේ නොකළහොත් ඡන්දය අවුරුදු ගාණක් ප්‍රමාද විය හැකි බවද ප්‍රකාශ කළේය.
සීමා නිර්ණ වාර්තාවෙන් කොළඹටද අසාධාරණයක් වී ඇතැයි ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd