නැගෙනහිර පළාත හැර ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
ත්‍රිකුණාමලය සිට මඩකළපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදුබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තද සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd