ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
24 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
29 |
24 |
95 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
30 |
23 |
95 |
75 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
31 |
24 |
90 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
31 |
24 |
90 |
70 |
වැසිවාර කීහිපයක්. |
|
මහනුවර |
29 |
21 |
95 |
75 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
13 |
95 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
31 |
23 |
95 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
30 |
23 |
95 |
75 |
වැසිවාර කීහිපයක්. |
|
මන්නාරම |
31 |
24 |
90 |
75 |
වැසි ස්වල්පයක්. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd