ශ්රී ලංකාවට බටහිරින් දෙසින් තවත් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එහි බලපැම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර, වැසි සහිත කාලගුණික තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන්ම මධ්‍යහන 12න් පමණ පසු රට අභ්‍යන්තරයේ ස්ථාන රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන එත එය මිලී මීටර් 100 ක පමණ අගයක් ගනී.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 05/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු ) |
|
මඩකලපුව |
31 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
25 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
25 |
90 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු ) |
|
යාපනය |
29 |
24 |
90 |
85 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු ) |
|
මහනුවර |
29 |
21 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු ) |
|
නුවරඑළිය |
19 |
14 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු ) |
|
රත්නපුරය |
31 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු ) |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
95 |
85 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
29 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් මධ්‍යන 12.00 න් පසු ) |
ශ්‍රි ලංකාව ආසන්නයේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඒ හේතුවෙන් රට අභ්‍යන්තරයේ සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ප්‍රදේශ රැසකට සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් සමහර ස්ථාන වලට තද වැසිද වැති ඇති වීමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, වයඹ සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන උදය කාලයේද වැසි ඇති වේ.
ශ්‍රී ලංකාවට උතුරු, වයඹ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කන්කසන්තුරෙයි සිට මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් .50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
2025 ඔක්තෝබර් මස 08
1979
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘පළාත් රැසකට අදත් තද වැසි‘