(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මෙවර පලාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව සභිකධුර සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වීම නිසා මාතර දිස්ත්‍රික්කයේ බොහෝ පළාත් පාලන ආයතන වල ඉඩකඩ හා සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකි බව පළාත් සභා ලේකම්වරු පවසති.
මේ නිසා නව සභා පවත්වාගෙන යාමේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටවත් සැලසුමක් තිබිලා නෑ.