බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව කියයි. යාපනය අර්ධද්ධීපයේද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක.

සවස 4 සිට  රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව පවසයි