අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඳුකරයෙන් මුහුදු ප්‍රදේශෙවලින් විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද සඳහන් කරයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 27/05/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
26 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
32 |
27 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
ගාල්ල |
31 |
25 |
85 |
75 |
වැසි වාර කිහිපයක්. |
යාපනය |
32 |
27 |
80 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
31 |
22 |
95 |
60 |
වැසි ස්වල්පයක්. |
නුවරඑළිය |
22 |
12 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
33 |
25 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
ත්‍රීකුණාමළය |
35 |
26 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මන්නාරම |
32 |
28 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි‘