ශ්‍රී ලංකාවේ නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/01/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
30 |
23 |
90 |
65 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
30 |
25 |
75 |
60 |
වැසි වාර කීපයක් |
කොළඹ |
33 |
24 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල |
31 |
24 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
යාපනය |
30 |
23 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
29 |
20 |
90 |
80 |
වැසි ස්වල්පයක් |
නුවරඑළිය |
19 |
13 |
95 |
80 |
සවස 4.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
33 |
23 |
95 |
70 |
සවස 4.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
30 |
25 |
75 |
60 |
වැසි ස්වල්පයක් |
මන්නාරම |
30 |
25 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් කීපයකට සුළු වැසි තත්ත්වයක්‘