බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.
විශේෂයෙන් මධ්‍යම කඳුකරය, බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලට නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විටපැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩි වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/07/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
90 |
55 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
35 |
26 |
85 |
40 |
සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
32 |
25 |
95 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ගාල්ල |
29 |
24 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
32 |
26 |
85 |
65 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
29 |
22 |
85 |
65 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
18 |
13 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
31 |
23 |
95 |
75 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමළය |
34 |
25 |
80 |
50 |
සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
27 |
85 |
75 |
වැසි ස්වල්පයක්. |
2025 ඔක්තෝබර් මස 08
1972
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘පළාත් කීපයකට මද වැසි‘