රටේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි ඇතිවිය හැකියි.රට වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd