වයඹ, උතුරු මැද, බස්නාහිර සහ දකුණු පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
හෙට: බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ. සවස 04.00 න් පමණ පසු නැගෙනහිර, වයඹ, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 06/09/2015 |
||||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
|
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
|
||
අනුරාධපුරය |
34 |
24 |
95 |
60 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
31 |
26 |
95 |
70 |
උදය කාලයේද වැසි සහ සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
30 |
26 |
95 |
80 |
උදය කාලයේද වැසි සහ සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
යාපනය |
33 |
26 |
85 |
75 |
සස්ථාන ස්වල්පයක වස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මහනුවර |
31 |
22 |
95 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
22 |
13 |
95 |
70 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
රත්නපුරය |
32 |
24 |
95 |
75 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමළය |
35 |
25 |
95 |
65 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
32 |
26 |
95 |
80 |
සවස 2 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි‘