බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලට, සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/06/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
26 |
90 |
60 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක |
|
මඩකලපුව |
34 |
27 |
80 |
65 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
|
කොළඹ |
30 |
27 |
85 |
75 |
විටින් විට වැසි |
|
ගාල්ල |
29 |
25 |
90 |
80 |
විටින් විට වැසි |
|
යාපනය |
33 |
28 |
75 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
28 |
21 |
95 |
70 |
විටින් විට වැසි |
|
නුවරඑළිය |
20 |
14 |
95 |
80 |
විටින් විට වැසි |
|
රත්නපුරය |
31 |
24 |
95 |
65 |
විටින් විට වැසි |
|
ත්‍රීකුණාමළය |
34 |
26 |
80 |
50 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
|
මන්නාරම |
31 |
28 |
80 |
70 |
වැසි ස්වල්පයක් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd