බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයට කඩින් කඩ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ද ඇති විය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වලට, සවස 2.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 02/06/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
26 |
90 |
60 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක |
මඩකලපුව |
35 |
27 |
85 |
65 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
කොළඹ |
31 |
26 |
95 |
80 |
විටින් විට වැසි |
ගාල්ල |
30 |
26 |
90 |
80 |
විටින් විට වැසි |
යාපනය |
33 |
29 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
29 |
23 |
95 |
80 |
විටින් විට වැසි |
නුවරඑළිය |
19 |
15 |
95 |
85 |
විටින් විට වැසි |
රත්නපුරය |
31 |
24 |
95 |
80 |
විටින් විට වැසි |
ත්‍රීකුණාමළය |
36 |
26 |
85 |
55 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
මන්නාරම |
32 |
28 |
95 |
75 |
වැසි වාර කිහිපයක් |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘