නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්ය.ම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රී ක්ක වල තැනින් තැනට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව අනතුරු අඟවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd