බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේද තැනින් තැන වැසි බලාපොරොත්තුවිය හැකියි. සවස 4 සිට රාත්‍රී 8 පමණ දක්වා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 26/08/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
35 |
24 |
95 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
33 |
26 |
85 |
65 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
කොළඹ |
32 |
26 |
90 |
75 |
විටින් විට වැසි. |
ගාල්ල |
30 |
25 |
85 |
80 |
විටින් විට වැසි. |
යාපනය |
32 |
26 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
29 |
22 |
95 |
65 |
වැසිවාර කිහිපයක්. |
නුවරඑළිය |
19 |
13 |
95 |
85 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
31 |
24 |
95 |
85 |
විටින් විට වැසි. |
ත්‍රීකුණාමළය |
35 |
26 |
85 |
50 |
වැසි ස්වල්පයක්. |
මන්නාරම |
31 |
27 |
85 |
75 |
වැසි ස්වල්පයක්. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘