(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ දිගදුරේ ප්‍රදේශයේ පාළු නිවසක තිබී කිහිපයක් පැරණි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි.
එම ස්ථානයේ තිබී වස බෝතල් දෙකක් ද සොයා ගෙන ඇත.
පොලිසිය විසින් සිරුර බලන්ගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
පශ්චාත් මරණ පරික්ෂණ අද (29) බලන්ගොඩ නාගරික වැඩබලන හදිසි මරණ පරීක්ෂක එස්.එම්.අයි.ජි.මිගස්දෙණිය මහතා විසින් සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd