(ඩබ්ලිව්.ඒ. අසේල)
වෙසක් සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා මත්පැන් බෝතල් 150 ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (17) අත්අඩංගුවට ගත් බව හගුරන්කෙක පොලිසිය කියයි.
හගුරන්කෙක රක්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු වල නියැලෙන 50 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
සැකකරු 19 වැනිදා වලපනේ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd