IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

(උපාලි රණවීර)
 

පැපිලියවල, වල්පොළ ප්‍රදේශයේ නිවසකදී සිදුවු පිහි ඇනුමකින් 40 හැවිරිදි අවිවාහකයෙකු මියගොස් ඇතැයි කිරිදිවැල පොලිසිය කියයි.

අත්තනගල්ල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන මාතර ප්‍රදේශයේ අංජන කුමාර (40) නැමැති අය සිද්ධියෙන් බරපතල තුවාල ලබා රදාවාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 
ඝාතනයට ලක්වු පුද්ගලයා  ඔහු  සේවය කරන ආයතනයේ සැමියා හැර ගිය කාන්තාවක් සමඟ සබඳතාවක් පවත්ව ඇත.
 
සිද්ධිය වූ දින ඔහු  එම කාන්තාවගේ  නිවසට පැමිණ සිටියදී  ස්ථානයට පැමිණ ඇති එම කාන්තාවගේ පළමු සැමියා ඔහුගේ සිරුරේ ස්ථාන අටකට උල් පිහියකින් ඇන ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
 
ඊයේ  රාත්‍රී 10.00ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර තුවාලකරු  පැය කීපයක් එම ස්ථානයේ වැටී සිට ඇතැයිද පොලීසිය කියයි.

සිද්ධියට සම්බන්ධ බව කියන එම කාන්තාවගේ පළමු  සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32307 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14817 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 369 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1294 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site