IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පිහි ඇනුමකින් අවසන් වූ කසාද යෝජනාව

(කාංචන කුමාර ආරියදාස)

බාල වයස්කාර දැරියකට වයසින් වැඩි අයකු හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරලීමට අනුබල දුන් බව කියන තරුණියකට තියුණු ආයුදයකින් පහරදී මරා දමා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ 19 හැවිරි තරුණියකි. මියගිය තරුණිය ඇගේ පොත් සාප්පුවක සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. තියුණු ආයුද පහර ලක් වූ තරුණිය  ගලේවෙල රෝහලට ඇතුළත කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට රැගෙන යද්දි අතරමගදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්යෙන් බාලවයස්කර දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මියගිය තරුණිය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු හා ළඟම ඥාතීන් බව පොලිසිය කියයි.



අදහස් (2)

පිහි ඇනුමකින් අවසන් වූ කසාද යෝජනාව

fairoos Sunday, 04 April 2021 02:44 PM

මිනිසුන් ඇයි මෙච්චර තිරිසන් වෙලා තියෙන්නේ...? ඉස්සර අපේ අල්ලපු රටේ තමයි මෙහෙම දේවල් අහන්න ලැබෙන්නේ.

:       0       19

chinthana Monday, 05 April 2021 08:06 AM

කපුවා කපෝති

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site