(පාලිත ආරියවංශ)
බොදු, ඉස්ලාම්, කිතුනු සහ හින්දු ආගමික ප්‍රධානීන් ද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවද ගමන්ගත් සර්වආගමික පෙරහැරක් පස්සර නගරයේදී අද(17) පැවැත්විණි.
පස්සර කෝවිල් කඩේ හින්දු කෝවිල අසළින් ඇරඹුණු මෙම පෙරහැර පස්සර නගරය ඔස්සේ මඩුල්සිම පාර හන්දිය දක්වා ගමන් කළේය.
පස්සර පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද මීට සහයෝගය දක්වා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd