IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


පස්සර වැරැල්ලපතන වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

(විජේරත්න රත්නායක )
 
පස්සර , වැරැල්ලපතන වතුයායේ වතු කම්කරුවන් අද (23) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
 
මඩොල්සිම වැවිලි සමාගමට අයත් වැරැල්ලපතන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන නිළධාරීවරයා වතු කම්කරුවන්ට බැන වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පෑම නිසා  වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම වැඩ වර්ජනය ආරම්භ කර , සේවයට වාර්තා කර සේවා කටයුතුවලින් බැහැරව සිටින බවද පැවසේ.
 
මෙම වතුයායේ මුළු කම්කරුවන් ප්‍රමාණය 422 ක් පමණ වන අතර මෙම වර්ජනයට 410 දෙනෙකු එක්ව සිටිති. පස්සර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි. 



අදහස් (0)

පස්සර වැරැල්ලපතන වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site