(නිශාන්ත කුමාර)
ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් ගල්පෝරුයාය ප්‍රදේශයේ දී පාසල් සිසුවකුට පහර දුන් බව කියන එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 51 කාන්තාවක් අද (7) සැකපිට අත්අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පහර කෑමට ලක්ව ඇත්තේ ඇති අවුරුදු 19ක් වූ පාසල් සිසුවා ගිරාඳුරුකෝට්ට රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd