
(අශෝක තිලකරත්න)
තංගල්ල වගේගොඩ ජලාශයේ දියනාමින් සිටි පාසල් ශිෂ්‍යයෙකු අද (15) සවස දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බෙලිඅත්ත නලගම පදිංචි පොලොම්මාරුව මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වල්ගම කොඩිතුවක්කුගේ රිසිත් චන්දිප (16) නැමති සිසුවායි.
තංගල්ල පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd