(රංජිත් රාජපක්‍ෂ) 

හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන ඇන්ෆීල්ඩ් දෙමළ විද්‍යාලයේ පාසල් යමින් සිටි සිසුන් පිරිසකට එල්ලවු බඹර ප‍්‍රහාරයකින් තුවාල ලැබු සිසුවියන් තිදෙනෙක් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.