IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාසල රැක දෙන්නැයි ඉල්ලති

(ඔගස්ටින් ප‍්‍රනාන්දු )

හලාවත ශාන්ත මරියා පිරිමි මහ විදුහල රැක ගන්නා ලෙසට බලධාරින්ට බල කරමින් එම විද්‍යාලයේ ආදි සිසුහූ,දෙමාපියෝ සහ ප්‍රදේශවාසීහු පිරිසක් අද (22) එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

වර්තමානයේ තම විදුහල අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දී ඇති බවත් ඒ නිසා එහි අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අනාගතය අඳුරු විය හැකි බැවින් වහාම මැදිහත්වි මෙම ගැටළුව විසඳන ලෙසත් ඔවුහු ඉල්ලූහ.

එම උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු පා ගමනින් හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ගොස් සංදේශයක් බාර දුන්හ.



අදහස් (0)

පාසල රැක දෙන්නැයි ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site