IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පිස්තෝලයක්-ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(ක.ග.කරුණාරත්න)
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එයට යොදන ජීව උණ්ඩ 12ක් පොලොන්නරුව, කදුරුවෙල මානික්කම්පට්ටිය ප‍්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන පුද්ගලයකු ළඟ තිබී අද(22) සවස අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
 
ගංවතුරේ ගසාගෙනආ ප්ලාස්ටික් අසුරනයක තිබී මෙම පිස්තෝලය සහ උණ්ඩ තමන්ට හමුවු බවට එම පුද්ගලයා පොලීසියට දැනුම්දී තිබූ බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
 විෂ්කම්භය සහිත ප්ලාස්ටික් බටයක් තුළ ඉතාමත් සුරක්ෂිතව තැන්පත් කර තිබූ බව කියන  9 එම්.එම් බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලය සහ උණ්ඩ තොගය කිසිවෙකු විසින් සඟවා තිබියදී ගංවතුරට හසුවී ගසාගෙන ආවේද යන්න පොලීසිය සැක පහළ කරයි.
 
 එසේනමුත් පිස්තෝලය සන්තකයේ තබාගෙන සිටි තැනැත්තා සැකපිට අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශණ කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.



අදහස් (0)

පිස්තෝලයක්-ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site