(බිමල් ශ්‍යාමන්)
මත්තේගොඩ තල්ගස් හන්දියේදී ජර්මනියේ නිෂ්පාධිත පිස්තෝලයක් සහ ලක්ෂ දෙකක කොකේන් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මහරගම ඇන්ටා නමින් හඳුන්වන අයෙකු බවද පොලිසිය පවසයි. මත්තේගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd