IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිස්තෝල - කඩු සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ දී යුද හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් හා පතුරම් සමඟ කිනිසි තොගයක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු  යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මන්නාරම 54 සේනාංකය විසින් තාරතාපුරම් ප්‍රදේශයේදී  සිදුකළ සෝදිසි මෙහෙයුමක දී එක් මුස්ලිම් සැකකරුවකු වූ නුජුමුදීන් මොහොමඩ් නැමත්තා සමීපයේ කිනිසි 6 ක් සහ පිස්තෝලයක් සමඟ පිස්තෝල සඳහා භාවිතා කරන පතුරොම් 386 ක් තිබී ඇති අතර අනෙක් සැකකරු වූ මොහොමඩ් නජීර් මොහොමඩ්  ළඟ සිම් කාඩ් 286 ක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට යුද හමුදාව විසින් මන්නාරම් පොලීසියට බාර දී ඇත.

මන්නාරම් පොලීසිය විසින් අදාළ සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (1)

පිස්තෝල - කඩු සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

rasika Thursday, 09 May 2019 09:27 AM

තවත් හංගන්න දෙයක් නැ. අන්තවාදී ත්‍රසත්වදී ගේ සන්නද්ද සාමාජිකයෝ පමණි දැනට අල්ලගන්න පුළුවන් උනේ . කටින් , පෑනෙන් (දේශපාලනෙන් ) සාමාජිකයෝ අල්ලන්නේ කවදාද ??

:       9       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 883 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site