(තරංග ගුණරත්න )
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුදුගමුව නලවනීය වත්ත පෙදෙසෙහි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසට බරපතළ හානි සිදුවී ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
නිවස මතට කඩා වැටෙන අවස්ථාවේදී කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු වැඩිහිටියන් 6දෙනකු නිවසේ සිට ඇති අතර ඇසුණ ශබ්දය සමඟ ඔවුන් දිවි බේරා ගැනීමට සමත්ව තිබූ අතර, පස් කන්දට යට වූ කුඩා දරුවකු බේරාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd