(ඩී.ජී.සුගතපාල)
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි තිදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සැකකරුවන්ගේ විදේස් ගමන් තහනම් කරමින් ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිමටද අද (21) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ මොහොමඩ් සනුස් මොහොමඩ් රම්සාන්, මොහොමඩ් රිෂාඩ්,මොහොමඩ් අතාවුල්ලා යන සැකකරුවන් තිදෙනාය.
මොහොමඩ් සනූස් රම්සාන් නමැති සැකකරු ජව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු බවට සැකපිට කටුගොඩදි අත් අඩංගුවට ගන්නා ලද සැකකරු සන්තකයේ තිබි ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ එම සංවිධානයේ දේශන ඇතුළත් බවට සැක කරන ලද සංයුක්ත තැටි තොගයක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
පසුව සැකකරු දින අනුවක රැඳවුම් නියෝග ලබාගෙන පරික්ෂණ පැවැත්විමෙන් පසුව ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාස්කු ඉරු දින ප්‍රහාරයට සැකපිට බන්ධනාගාරගත කර සිටි තිදෙනෙකුට ඇප