චාමින්ද දිසානායක සහ සම්පත් පියනන්දන
බලංගොඩ උඩගම විදුහලේ වැඩකරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු පස්කන්දකට යටවී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
විදුහලේ ඉදිකිරිමක් සඳහා මෙම කම්කරුවන් දෙදෙනා පස් කපමින් සිටි අතර ඊට උඩින් තිබූ තවත් පස්තට්ටුවක් පෙරලි යාමෙන් මෙම අනතුර සිදුව ඇත . අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් පැයක පමණ කාලයක් පස් කන්ද ඉවත් කරද්දී සිරුරු හමුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd