මහනුවර බහිරවකන්ද පටුමගේ පැසේජ් ප්‍රදේශයේ බැම්මක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් ඊට යටවූ එක් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි මහනුවර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි ජානක වීරසිංහ නමැති 40 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන්ගුණසේකර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd