පුවක්පිටිය පුරාණ විහාරයේ 42 වන වරට පවත්වනු ලබන ඇසළ පෙරහර 22 වැනි දින රාත්‍රීයේ වීදි සංචාරය කරනු ලැබීය.
මෙවර ඇසළ පූජෝත්සවය විහාරාධිකාරී රාජකීය පණ්ඩිත මහකුඹුක්වැල චන්ද්‍රානන්ද හිමිගේ අනුශාසනාව පරිදි දායක සභාව සහ මහරගම ව්‍යාපාරික ප්‍රජාවගේ මූලිකත්වයෙන් පැවැත්විණ.
උඩරට පහතරට සහ සබරගමුව නැටුම් සහ තවත් සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ පෙරහරේ සදාතුක සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම අලුත්ගම කන්දේ විහාරයේ මුතුරාජා හස්තියා මතින් සිදු කරන ලදී.
විශ්ණු කතරගම පත්තිනි දේවාලයන්හි දේවාභරණ විහාරස්ථානයේ බස්නායක නිලමේ වන චලිත මද්දුමබණ්ඩාර මහතා ඇතුළු දේවාලභාර නිළමේවරු විසින් වැඩමවන ලදී.
ගරායකුම මංගල්‍ය සහ දේවදානය පිරි නැමීමෙන් පසුව සම්ප්‍රධායානුකූලව පෙරහර අවසන කරන ලදී.




2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුවක්පිටිය පුරාණ විහාරයේ ඇසළ පෙරහර