(ජුඩ් සමන්ත)
අවමංගල නිවසකදී ඇතිවු බහින් බස් වීමකින් පසු පොලිස් නිලධාරියකුට පහර දුන් බව කියන යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.
පසුගිය 20 වැනිදා සවස ආණමඩුව - තට්ටෑව ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත.
මොවුන් ආණමඩුව - තට්ටෑව ප්‍රදේශයෙ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හමුදා සෙබලාට දොස් කියන්න එපා. පොලිසියේ අයට කරන කියන දේවල් වලට අපිට ගහන්න බැරි වුනාට හමුදා සෙබලු ගහනවා. අපිට තිබෙන්නේ බලාගෙන ඉන්න