ජේ.කේ.එල් චාමින්ද සහ ඩී.ජි සුගතපාල
අක්මීමන හියාරේ ප්‍රදේශයේ දී 2005 වර්ෂයේ පුද්ගලයකුට පහරදි රුපියල් හය දහසක් කොල්ලකා දහතුන් වසරක් තිස්සේ සැඟවී සිටිබව කියන පුද්ගලයකු ගාලු කොටුවේ පිහිටි නීතිය බලගැන්විමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් දෙහැවිරිදි වියේ පසුවන අයෙකි. 2006 වර්ෂයේ දි හියාරේ ප්‍රදේශයේ නිවසක් බිද රන් භාණ්ඩ සොරකම් කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද වසර ගණනාවකට පසු නීතිය බලගැන්විමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට කට්ටි පැන්න සැකකරුවකු අවුරුදු 13කට පසු අල්ලයි