අද අලුයම බණ්ඩාරගම අටුලුගම ජයකොඩි කන්දේ නිවසක් පිටුපස නීති විරෝධීව පවත්වාගෙන ගිය බව කියන ගව ඝාතකාගාරයක් වටලා මරා දැමු ගවයන් පස්දෙනෙකුගේ මස් , ලොරියක්,ගවයන් මැරීමට පාවිච්චි කල ආයුද සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
පැති කාණුවක අපජලය සමග ගලා ආ ලේ දහරාවක් ඔස්සේ පොලිසිය තොරතුරු සොයාගිය බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටුලුගම හොර හරක් මැරිල්ල බොහොම කාලෙක සිට සිදුවන දෙයක්. කොටින්ම `අටුලුගම` කියපුවම බොහෝ දෙන එය දන්නේ ගවඝාතක ගමක් හැටියටයි. ඒ නිසා ඔය ගමේ නම වෙනස් කලත් වරදක් නැහැ. හොර බඩු වුනාට මස් නම් නියම ඔරිජිනල් (අ)