IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පොලීසිය දැක මත්පැන් රැගෙන නිවසින් පැන ගිය අයෙක් අත්අඩංගුවට

 
(නිශාන්ත කුමාර)
 
පොලීසිය එනු  දැක  මුලුතැන්ගෙයි සඟවා තිබූ කසිප්පු බුලියක්ද රැගෙන  සිය නිවසේ  පසුපස දොරන් කැලෑ වැදුණු මීගහකිවුල කරදගහමඩ පුද්ගලයෙකු  පසුපස පැන්නූ කන්දකැටිය පොලිස් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් අද (06) උදෑසන ඔහු සතුව තිබූ කසිප්පු තොගයද සමඟ    අත්අඩංගුවට  ගැනීමට සමත් විය.
 
කසිප්පු මිලිලීටර් 5250 ක්ද සමඟ මෙලෙස අත් අඩංගුවට ගෙන  ඇත්තේ මීගහකිවුල කරදගහමඩ තඹලකැටිය ගම්මානයේ වයස අවුරුදු 31 ක පුද්ගලයෙකි. 
 
   කන්දකැටිය පොලිස් දූෂණ මර්ධන අංශය   වෙත ලද තොරතුරකට අනුව අද (06) අලුයම් කාලයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු හා කසිප්පු තොගය මෙසේ  අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

පොලීසිය දැක මත්පැන් රැගෙන නිවසින් පැන ගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31634 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site