( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤවීදිය පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට වෑකන්දපාර නිවසක් තුළදී බෝතලයකින් හිසට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදී ඔහුට පලායෑමට සැලැස්සු කන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර පළාගිය පුද්ගලයාගේ මව සහ ඥාතී සහෝදරියක් සිටින බව පොලීසිය පවසයි.
තුවාල ලත් උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.
හෙරොයින් ළඟ තබාගෙන සිටින පුද්ගලයකු පිළිබඳ ලැබුණු තොරතුරු මත කළ පරීක්ෂාවකදී මෙම සිදුවීමට මුහුණපා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd