බිමල් ශ්‍යාමන් ජයසිංහ
මිරිහාන කාන්තා තනිකඩ භට නිවාසයේ උප පොලිස් පරික්ෂිකාවක් නිදා සිටි කාමරයට මධ්‍යම රාත්‍රීයේ දී ජනේලයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් විදුර පී මංචනායක මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ තෙලිජ්ජවිල- කිරිමැටිමුල්ල- ඇලිස්වත්ත පදිංචි ඩබ්ලිව් නෙරංජන් ප්‍රසාද් 23 හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd