සෙවනගල හබුරුගල ප‍්‍රදේශයේ නිවසකදි දෙදරු මවකට වෙඩිතබා ඝාතනය කිරිම සහ ඇගේ සැමියාට වෙඩිතබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හැට දෙහැවිරිදි පියෙක් සහ දහවන හැවිරිදි ඔහුගේ පුතා සැකපිට සෙවනගල පොලිසිය මගින් 17දා සවස අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් සන්තකයේ තිබී බෝර දොළහේ පතරොම් යෙදිය හැකි මෙරට තැනූ ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව උනුඩ තුනක් හා හිස් පතරොම් කොපු තුනක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd