IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරිමේ වැඩසටහනක්


(හැටන් රංජිත් රාජපක්ෂ )
                    
මේ මස 03වැනිදාට යෙදුණු 152 වැනි පොලිස් දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව හැටන් ප්‍රදේශයේ ජනතාව සහ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් නගර මධ්‍යයෙන් අද (01) සිදුවිය.


මෙම  දැනුවත් කිරිමේ වැඩසටහන යටතේ හැටන් ප්‍රදේශයේ ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ වලත් ත්‍රිරෝද රථ සහ වෑන් රථවලත් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැන්වීම් ඇලවීමක්ද මෙහිදී සිදුකරනු ලැබීය.


මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනට හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 8 ක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින් සහභාගි විය.



අදහස් (0)

පොලිස් දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරිමේ වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site