ජාතික පොලිස් කොමිසම පිහිටුවා සිකුරාදාට (14) වසරක කාලයක් ගතවන බවත් එම කාලයේ පොලිස් නිලධාරීන්ට එරෙහි පැමිණිලි 1941ක් ලැබී ඇති බවත් ජාතික පොලිස් කොමිසන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
එම පැමිණිලිවලින් 957කට විසඳුම් ලබාදී ඇති බවත් 39 දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසඳුම් ලබාදෙන වේගය මදිනේ (නි)