දිගන විදුලිබල මණ්ඩල මාවතේදි පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට තෙල්දෙණිය පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එහි ගිය දෙදෙනකු තුවාල ලබා ඇත.
දිගන රජවැල්ල කෝවිල පාරේ පදිංචි දෙදෙනකු වෙඩි වැදී තුවාල ලැබ තෙල්දෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd