IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පොල්වත්තේ මුරකරුගේ මරණය ගැන සොයයි

(ජුඩ් සමන්ත)
 

පොල් වත්තක සේවය කරමින් සිටියදී අභිරහස් ලෙස මියගිය අයෙකුගේ  මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට  කරුණු වාර්තා කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හේෂාන්ත ද  මෙල් මහතා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරීවරයාට අද (1) නියෝග කළේය.

මරණයට පත්ව ඇත්තේ තොඩුවාව-ඉරණවිල,ධීවර ගම්මානයේ  පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය ලෙනාඩ් ප්‍රියංකර තමෙල් (54) නම් අයෙකි.  

මියගිය අය හලාවත - පල්ලම පොලිස් වසමේ තම්මන ප්‍රදේශයේ පොල්  වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත. එම වත්ත ආසන්නයේ   ඇති වෙනත් පොල් වත්තක මුරකරුවෙකුට පසුගිය 31 වැනිදා සවස මළ සිරුර  හමුවී ඇත. 



අදහස් (0)

පොල්වත්තේ මුරකරුගේ මරණය ගැන සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13773 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site