රාවතාවත්ත පල්ලියගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ අටවිසි බෝධි ප්‍රකාරය විවෘත කිරීමේ පින්කම අගහරුවාදා (06) පිඹුරේ උදිත කළ්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
රාවතාවත්ත පල්ලියගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්ම වාගාචාර්ය ඌරගහ නාගිත හිමි සහ දඹදිව කුසිනාරා නුවර ජපන් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති භාරත දේශයේ ප්‍රධාන සංඝනායක පල්ලියගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී හල්විටිගල අස්සජි නාහිමියන්ගේ අනුශාසනා පරිදි හල්විටිගල විපුලධම්ම හිමියන්ගේ මුලිකත්වයෙන් සහ දායක දායිකාවන්ගේ ආධාර ඇතිව අටවිසි බෝධි ප්‍රාකාරය ඉදි කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd