IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පල්ලත්තර සිරි සුමන ජෝති හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

(රවී ලියනගේ)

අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති,ගාල්ලේ මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත, පල්ලත්තර සිරි සුමන ජෝති නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු අද (12) ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පුර්ණ රාජ්‍ය ගෞරව ඇතිව සිදු කරන ලදී.

ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) මලිගස්පෙ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

එම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාද එක්වූ අතර සවස පැවති ආදාහන පුජෝත්සවයට මහා සංඝ රත්නය,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ඇමතිවරු  ඇතුළු විශාල පිරිසක් එක්වූහ.



අදහස් (0)

පල්ලත්තර සිරි සුමන ජෝති හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site